නොදකින කොළඹ ජිවිත වෙත ජින්නා සහෘද වීම - Music Video.



වෙනස් ආරක ගීත නිර්මාණය කරන ජින්නා ගේ අලුත්ම Music Videoව නිකුත් කර ඇත. S A H U R D H A Y A ලෙස නම් කර ඇති මෙම ගීතය නෙලුම් කුළුණු මතින් ලෝකය දකින මිනිසුන් නොදකින කොළඹ ජිවිත ගැන අපුරු පැතිකඩක් පෙන්වා දෙන නිර්මාණයකි. 

පහතින් ගීතය නරඹන්න,



මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

0 comments: