පූජාගේ පෙම්වතා මෙන්න – විවාහය දැන් ළඟයි. (Photos)


ජනප්‍රිය නිළියක වන පූජා උමාශංකර් ළඟදීම විවාහ වීමට සුදානම් වන බව වාර්තා වෙනවා.
  
කොහොම වුණත් පූජාගේ පෙම්වතා සම්බන්ධයෙන් පසුගිය දවස්වල කාගේත් කතාබහට ලක්විය. ඒ පුජා උමාශංකර් පසුගිය දින   සහභාගී වන උත්සව සහ වෙනත් කටයුතු සඳහා විශේෂිත වු  පුද්ගයෙකු සමඟ සහභාගී වීමයි.
  
කොහොම වුණත් මේ වන විට ඇයගේ පෙම්වතා පසුගිය දවස්වල ඒ කතාබහට ලක්වු පුද්ගලයා බව අපට දැනගන්නට ලැබෙනවා. ඔහු නිරූපණ ශිල්පියෙකු මෙන්න නිරූපණ ක්ෂේත්‍රෙය් ඡායාරූප ශිල්පියෙකු වන නමින් දීපක් ෂන්මුගනාදන්ය.
  
කොහොම වුණත් පූජා හා දීපක් අතර විවාහ ගිවිස ගැනීමේ උත්සවය ලබන නොවැම්බර් මස කොළඹ ප‍්‍රදේශයේදී සිදු කරීමට නියමිතය බව අපටනම් වාර්තා වෙන්නේ.




මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....



0 comments: