තරුණ කෙල්ලෝ බැඳගත්ත නාකී නළුවෝ.


හොලිවුඩ් වල වෙන්නේ අමුතුම දේවල් නේ..ඇත්තටම විවාහ වෙනවා කියන එක හොලිවුඩ් නළු නිළියන්ට මාර දෙයක් නෙවෙයි.එක අවුරුද්දට දෙක තුනක්ම කරගන්න හින්දා ඔවුන් විවාහ බන්ධනය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැ.ඒ විතරකුත් නෙවෙයි විවාහ වෙන්න මොවුන් කිසිම වයස් පරතරයක් ඒ වගේම ලිංග භේදයකුත් මොවුන් බලන්නේ නැ.ඒ හින්දා තමයි හොලිවුඩ් වල ඉන්න හැට පැනපු නාකිත් සුකුමාල ගැටිස්සියන් කරකාර බැඳගන්නේ…මේ තියෙන්නේ පහුගිය කාලේ ප්‍රසිද්ධ වෙච්ච ඒ වගේ හුටපට කිහිපයක්.

මේ දෙන්නගේ වයස් පරතරය අවුරුදු 30…ස්ටැන්ඩ් අප් කොමඩීයන් කෙනෙක් වෙච්ච එලියට් ස්පෙන්සර්ට අවුරුදු 27ක් වෙන කොට ඔහුගේ සහකරු වෙච්ච ස්ටීෆන් ෆ්‍රයිට වයස අවුරුදු 57 කි.



වයස අවුරුදු 71ක් වු ගිටාර් වාදකයෙක් වු ජිමි පේජ්ගේ පෙම්වතියගේ වයස අවුරුදු 25කි.



ඔලිවර් සාකෝසී වයස අවුරුදු 45යි ඇගේ බිරිඳ මාරී කේට්ට වයස 28.



බෙනට් මිලර් 47 ,ඇෂ්ලි ඔල්සන් 28.



ෂෝන් පෙන් 54,චාලි තෙරන් 39.



ජේ සී 45,බියෝන්සේ 33.



බ්‍රැඩ්ලී කුපර් 40,සුකී 23.






මයිකල් ඩග්ලස් 70,කැත්රින් සීටා ජොන්ස් 45
2174D39E00000578-0-image-a-33_1421189773946
ඇලෙක් බොල්ඩ්වින් 56,හිලරියා 30
24C97BE700000578-2909179-image-a-4_1421580906147
ඇම්බර් හර්ඩ් 28,ජෝනී ඩෙප් 51.
06EDDF6100000514-0-image-a-37_1421189793109
ඩෙමී මුවර් 41,ඇගේ පෙම්වතා 25.
0258E3B40000044D-0-image-a-39_1421189811245
රොනී වුඩ් 67,සැලි 36
1A24E81D00000578-2909179-image-m-2_1421585916999

බෘස් 59,බිරිඳ එමා 36
176A59CC000005DC-2909179-Bruce_Willis_with_wife_Emma_Heming-m-27_1421368597982
ඇනට් බිනිග්77,ඔහුගේ පෙම්වතියි 56.
018593CB0000044D-0-image-a-49_1421189879582
ජේ ලෝ 42
11D1AD10000005DC-0-image-a-46_1421189872479

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

0 comments: