ශෙහාන් වසර 4කට පසු නැවත ගිම්හාන වරුසාවකට තෙමෙයි.


නව පරපුරේ දක්ෂ ගායකයෙකු වන ශෙහාන් කෞෂල්‍යගේ "ගිම්හාන වර්ෂා" ගීතයට අද (12) සංගීත වීඩියෝවක් නිකුත් කර ඇත.

එම වීඩියෝව පහතින් නැරඹීමට හැකි අතර එය ශ්‍රී ලංකාවේ නව කතාවක් වෙනුවෙන් ලියවුනු පළමු තේමා ගීතය ද වේ. ඒ ලහිරි රත්නායක විසින් 2011 වසරේදී රචනා ප්‍රකාශයට පත්කළ "ගිම්හාන වර්ෂා" නවකතාවයි.

මෙම ගීතය එම පළමු ගීතයේ නව නිෂ්පාදනයකි.

මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

0 comments: