2015 ලෝක කුසලානය වෙනුවෙන් තැනු අලුත්ම රූප රචනය



නව පරපුරේ සංගීත කණ්ඩයමක්  වන 'Just In Time' 2015 ලෝක කුසලානය වෙනුවෙන් නීර්මාණය කල 'කුසලානේ'  සංගීත වීඩියෝව රසිකයින් වෙත නිකුත් කර ඇත.


Artist - Vasika Yasara,Thimira Sriyan,Charith Sadaru,Prasanna
Lyrics - Anushka Fernando
Music - The Just in Time Band (Official) / Vasika Yasara 
Mix & Mastered BY Shashika Crishan (Tremendous productions)
Directed - Gihan Madhusanka(Pixel OAK)
Editing & VFX : Gihan Madhusanka


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

0 comments: