අලුත් අවුරුද්දේ මව් පදවි ලබන නිලි අම්මලා.


ගෙවුණු අවුරුදු දෙක තුන තුල අපේ නිලි අම්මලාගේ පෞද්ගලික ජිවිත තුල ලොකු වෙනසක් සිදු වුනා. දරුඵල අපේක්ෂාවෙන් සිටි අය මව් දෙමව්පියෝ වුනා. මේ අවුරුද්දෙත් ඒ වගේම තමා. කීප දෙනෙක් මේ අවුරුද්දේ පති පතිනියෝ වෙන්න සුදානමින් ඉන්නවා. එහි ආරම්භය උදාරි කෞශල්‍යාගෙන් සිද්ධ වුනා නේ.

ඒ විතරක් නනෙවෙයි ඕන්න මේ අවුරුද්දේ අම්මලා වෙන පිරිසකුත් ඉන්නවා. ඒ අතර අයෝමි ශානිකා, තරුෂි පෙරේරා, ඉන්දිකා උපමාලි විතරක් නෙවෙයි දෙවන වරටත් මව් පදවිය ලබන නදීෂා අලහකෝනුත් ඉන්නවා. නදීෂා නම් අද හෙටම දෙවන වරට මව් පදවිය ලබනවා. අනිත් අයත් මාස කිහිපයකින් ඒ උතුම් පදවියෙන් පිදුම් ලබන බව ආරංචි උනා. තාම අවුරුද්ද පටන් ගත්තා විතරනේ. අවුරුද්ද අවසාන වෙනකොට මේ කීප දෙනාට තව දෙතුන් දෙනෙක් එකතු වෙන්නත් බැරි නැහැ. කොහොම වුනත් හැමෝටම අපේ සුබ පැතුම්.. !!!!


මේ ගැන ඔබේ අදහසත් පහතින් Comment කරන්න....

0 comments: