සෑම දිනකම මම දූෂණය වෙනවා - ආන්දෝලනාත්මක වීඩියෝව.


'මගේ පවුලේ අය මාව දූෂණය කරනවා, සෑම දිනකම මාව දූෂණය වෙනවා.' යනුවෙන් ප්‍රකාශ කරන වීඩියෝවක මේ දිනවල ලොවපුරා මහත් ආන්දෝලනයක් ඇතිකර තිබෙනවා. අදාල වීඩියෝවේදී ඇය පවසන්නේ දිනපතාම ඇය පවුලේ අයගෙන් සහ සමාජයෙන් තමාව දූෂණයට ලක්වන බවයි.

මෙම වීඩියෝව යූ-ටියුබ් මගින් මේ වනවිට ලොවපුරා මිලියන ගණනක් නරඹා තිබෙනවා. ස්ත්‍රී දූෂණයට විරෝධය දැක්වීමේ අරමුණින් මෙම විඩියෝව නිකුත් කර තිබෙනවා.

0 comments: