චන්දිමාල්ගේ විවාහය අද.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ හිටපු විස්සයි විස්ස නායක දිනේෂ් චන්දිමාල් අද දින (මැයි මස පළවෙනිදා)  විවාහ වීමට නියමිතව ඇත.

ඔහුගේ පෙම්වතිය වනුයේ ඉෂිකා ජයසේකර වන අතර ඇය ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක් වන බව පැවසේ.

ඔවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධය ඇරඹි ඇත්තේ පාසල් වියේදී බව ද පැවසේ.

පාසල් ප්‍රේමය මල් පල ගන්වමින් අද දිනයේ විවාහ දිවියට පා තබන දිනේෂ්ට සහ ඉෂිකාට සාර්ථක යුග දිවියකට අප සුබ පැතුම් එක් කරන්නෙමු.




0 comments: