අපි සැම එකතු වී ගුරුතුමෙක් ගේ ජීවිතයක් බේරා ගනිමු!
-
රෙෂාන් ජයසූරිය යනු කොළඹ විශ්වවිද්‍යාලයේ B.Sc ගණිත විශේෂ උපාධිධාරි
ගුරුවරයකි.
ඔහු මේ දිනවල දරුණු ලෙස හදවත දුර්වල වීමෙන් බොහෝසේ රෝගී තත්ත්වයට පත් වී ඇත.
...
ක්‍රිකට් කාන්තාවෝ රට හොල්ලා කොදෙව්වෝ පරදයි. - SLvsWI
ශෂිකලා සිරිවර්ධනගේ ඇති විශිෂ්ට ලකුණු 42ත් සමග ඊයේ R. Premadasa පිටියේ පැවති ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවන එක්දින තරඟයේ කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
ICC කාන්තා ශුරතාවයේ ඔවුන් ලැබූ ප්‍රථම ජය මෙයයි.
පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් පන්දුවාර 42.3 කදී සියල්ලන්ම ලකුණු 124කට දවාගැනීමට ලංකා කාන්තාවෝ සමත් විය.
මෙහිදී Stefanie Taylor (43) සහ Kycia Knight (28) පමණක් වැඩි ලකුණු ලෙස ලබාගැනීමට සමත් විය.
ලංකා කාන්තාවෝ මෙම ලකුණු සීමාව පන්දුවාර 39.2 කදී ලකුණු 127ක් ලෙස පසු කරන්නට සමත් විය.
ශෂිකලා සිරිවර්ධනගේ අගනා පිතිහරඹයක ප්‍රතිඵලය ලෙස මෙම ජයග්‍රහණය ලබාගත හැකි වූ අතර යශෝධා මෙන්ඩිස් ද ලකුණු 27කින් ප්‍රබල සහයක් දැක්වීය.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...


Popular Segments
-
සිරස රූපවාහිනී නාළිකාවේ විකාශය වූ රවීන්ද්‍ර විජේරත්නගේ තූර්යා ටෙලිනාට්‍යයේ පැංචි චරිතය තුළින් බොහෝ රසික පිරිසකගේ කතාබහට ලක්වූ සඳනි මධුභාෂ...
-
2016.06.19 දින 'සත්හඩ පුවත්පතේ, කැදැල්ල අතිරේකයේ' කවරයේ ඡායාරූපය මේ දිනවල බොහෝ තරුණ තරුණියන්ගේ කතා බහට ලක් වූ මාතෘකාවක් විය....
-
ගර්භණී සමයේදී පෝෂණය ඉතාම වැදගත්. මව ගන්නා ආහාර දරුවාගේ වර්ධනය, බුද්ධිය සහ දරුවාගේ අනාගතය පවා තීරණය කරන සාධකයක් වෙන්න පුළුවන්. ඒ, බී, සී,...
-
ඉරාජ්ගේ මියුසික් වීඩියෝ ගැන ගොඩක් අය විවිධ අදහස් ඉදිරිපත් කළානේ. ඒවගේ මියුසික් වීඩියෝ එකක් ඉරාජ් ආයෙමත් කරන්න යනවාලු. ඉතින් මේ අලුත් ...
-
අයෝමය කාන්තා තරගයකට සහභාගී වන කාන්තාවකගේ චරිතය නිරූපණය කිරීම සඳහා අනෝමා ජනාදරී සුදානම් වනවා. ඒ සඳහා සිරුර හැඩගස්වා ගැනීම සඳහා ව්යා...
-
චමු ශ්‍රී කියන්නේ කවුද කියලා කට්ටියට අමුතුවෙන් රචනා ලියන්න ඕනේ නෑ නේ. ඉරාජ්ගේ රැල්ලෙන් පස්සෙන් අඩ නිරුවත් දර්ශන සහිත පෙරළිකාර මියුසික් වී...
-
මේ දිනවල ලොවපුරා අතිසාර්ථක ලෙසින් තිරගත වන Wonder Women චිත්‍රපටය ශ්‍රී ලංකාව තුලද බොහෝ දෙනෙකු අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ඒ අතර පසුග...
-
ස්කොට්ලන්තය, ‘පීරියඩ් පවර්ටි’ හෙවත් ‘ආර්තව දුගී බව’ මුලිනුපුටා දැමූ ලෝකයේ පළමු රට බවට පත්විය. ඔවුන් මේ ජයග්‍රහණය වාර්තා කරන්නේ මාස හයක් ත...
-
දරු ප්‍රසූතිය එක් පසකින් අවදානම් සහ වගකීම් සහිත කටයුත්තක්. නමුත් එහි සම්පූර්ණ වගකීම වෛද්‍යවරයාට පවරන්න බැහැ. මවටත් එහි වගකීමක් තිබෙනවා. ඕන...
-
ලොකු කුඩා අපි කවුරුත් ඕනෙම වෙලාවක් කන්න කැමති චොකලට් වලින් ලේසියෙන්ම හදන්න පුළුවන් රසවත් කෑම කීපයක් සහ රසම රස හොට් චොකලට් එකක් හදා ගන්න හැ...
Newsletter
Subscribe here to get interesting stuff and updates.
Info Sri Lanka Network
-
-
විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 50ක පමණ පාඩුවක් - නිසි ජනන සැලැස්මක් නොමැතිකම හේතුවෙන් මෙම වසරේදී විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 50ක පමණ පාඩුවක් සිදු වනු ඇති බව ශ්‍රි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගම...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
