මරාගෙන මැරෙනවා කියන එජාප මන්ත්‍රීවරු?
-
පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානය වෙනුවෙන් මරාගෙන මැරෙන බවට කාවින්ද ජයවර්ධන,
නලීන් බණ්ඩාර, තුෂාර ඉඳුනිල් අමරසේන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු
කණ්ඩායමක් තමන්...
ජානකිගේ හැංගි හොරා ආලේ.
ජානකී විජේරත්න නිලියක් උනාට දැන් රගපාන්නෙම නැති තරම්. ඒ වුනාට ටෙලි නාට්‍ය නිශ්පාදනය නම් ජානකී අතහැරලා නෑ.
ඇගේ අලුත්ම ටෙලි නාට්‍ය චක්‍ර. නිලියො නිශ්පාදිකාවො වෙන්නෙ තමන්ට කැමති චරිත රගපාන්න වුනාට ජානකීට නම් එහෙම උවමනාවක් නැතිලු.
චක්‍ර ටෙලි නාට්‍යයෙත් ජානකී රගපාන්නෙ නැතිලු.
ඒත් ජානකී පෙම්වතියක් ලු. ඒක තමයි වැදගත්ම ආරන්චිය.. හැබැයි තාමත් පෙම්වතා ගැන එලි කරන්න තාමත් ඇය සූදානම් නෑ.
Subscribe to:
Post Comments (Atom)
Featured Story
ඔබ ඔබම වන්න.
ලස්සනට ඉන්න වයස් භේදයකින් තොරව හැමෝම කැමැතියි. ඒ නිසා මේ සතියේ අපි තීරණය කළා ලස්සනට ඉන්න වැදගත් වෙන කරුණු 09ක් ගැන අපේ පාඨකයන්ට කියලා දෙන...


Popular Segments
-
ගෙවුණු මාස කිහිපය පුරා රංගන ශිල්පිනියන් බොහෝ දෙනකුට මංගල සීනු හැඬවුණා. නුදුරේදීම කලා ක්ෂේත්රයේ දක්ෂ රංගන ශිල්පිනියකට මංගල සීනු හැඬවෙන්න න...
-
සිරස රූපවාහිනී නාළිකාවේ විකාශය වූ රවීන්ද්‍ර විජේරත්නගේ තූර්යා ටෙලිනාට්‍යයේ පැංචි චරිතය තුළින් බොහෝ රසික පිරිසකගේ කතාබහට ලක්වූ සඳනි මධුභාෂ...
-
ඉරාජ්ගේ මියුසික් වීඩියෝ ගැන ගොඩක් අය විවිධ අදහස් ඉදිරිපත් කළානේ. ඒවගේ මියුසික් වීඩියෝ එකක් ඉරාජ් ආයෙමත් කරන්න යනවාලු. ඉතින් මේ අලුත් ...
-
අයෝමය කාන්තා තරගයකට සහභාගී වන කාන්තාවකගේ චරිතය නිරූපණය කිරීම සඳහා අනෝමා ජනාදරී සුදානම් වනවා. ඒ සඳහා සිරුර හැඩගස්වා ගැනීම සඳහා ව්යා...
-
දේශපාලන ලෝකයේ පෙරළිකාර චරිතයක් වන පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමඟ සාකච්ඡා කළේ දේශපාලනය ගැන නම් නොවේ. ඇය පිළිබඳ අපට ලැබ...
-
ස්කොට්ලන්තය, ‘පීරියඩ් පවර්ටි’ හෙවත් ‘ආර්තව දුගී බව’ මුලිනුපුටා දැමූ ලෝකයේ පළමු රට බවට පත්විය. ඔවුන් මේ ජයග්‍රහණය වාර්තා කරන්නේ මාස හයක් ත...
-
දරු ප්‍රසූතිය එක් පසකින් අවදානම් සහ වගකීම් සහිත කටයුත්තක්. නමුත් එහි සම්පූර්ණ වගකීම වෛද්‍යවරයාට පවරන්න බැහැ. මවටත් එහි වගකීමක් තිබෙනවා. ඕන...
-
ගර්භණී සමයේදී පෝෂණය ඉතාම වැදගත්. මව ගන්නා ආහාර දරුවාගේ වර්ධනය, බුද්ධිය සහ දරුවාගේ අනාගතය පවා තීරණය කරන සාධකයක් වෙන්න පුළුවන්. ඒ, බී, සී,...
-
චමු ශ්‍රී කියන්නේ කවුද කියලා කට්ටියට අමුතුවෙන් රචනා ලියන්න ඕනේ නෑ නේ. ඉරාජ්ගේ රැල්ලෙන් පස්සෙන් අඩ නිරුවත් දර්ශන සහිත පෙරළිකාර මියුසික් වී...
-
වෙළෙඳ දැන්වීම් තුළින් ක්ෂේත්රයට පිවිසි ඇය මේ වන විට පුංචි තිරයේදී දකින්නට ලැබෙන තරුවක් වී හමාරය. මේ දිනවල ඇය රංගනයෙන් දායක වන 'උතුම්...
Newsletter
Subscribe here to get interesting stuff and updates.
Info Sri Lanka Network
-
-
විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 50ක පමණ පාඩුවක් - නිසි ජනන සැලැස්මක් නොමැතිකම හේතුවෙන් මෙම වසරේදී විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 50ක පමණ පාඩුවක් සිදු වනු ඇති බව ශ්‍රි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගම...
-
අභියෝගාත්මක ක්ෂේත්‍ර විශේෂී රංගයක නියැලුණු “රත්නවල්ලි“ - මාලන් විදානපතිරණ - *මීට දශකයකට පමණ පෙර ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් ලියා පළ කරන ලද “රත්නවල්ලි“ නාටකය පසුගිය 28 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේදී විශේෂ ආක...
