සනී ලියෝන් ඉන්දියාව තුළ තහනම් වෙයි? (Video)


බොලිවුඩයේ සරාගී නිළි සනී ලියෝන් ඉන්දියාව තුළ තහනම් කළ යුතු බවට සරාගී නිළි රාඛී ස්වාන්ට් පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දිනෙක මුම්බායේ පැවැති උත්සවයකදීයි. ඊට හේතුව ලෙස රාඛී පෙන්වා දී ඇත්තේ සනී කොන්ඩම් වෙළෙද දැන්වීමකට පෙනී සිටිමින් ඉන්දියාව තුළ ස්ත්‍රී දූෂණයට තවත් පෙළඹවීමක් සිදුකරන බවයි. එමෙන්ම සනී  මුදලට ඕනෑම ආකාරයේ වෙළෙද දැන්වීමකට රගපානු ඇති බවට මෙය කදිම නිදසුන බවයි සරාගී නිළි රාඛී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

සනී ලියෝන් රඟපෑ එම වෙළෙඳ දැන්වීම පහතින්...



සරාගී නිළි රාඛී ස්වාන්ට්ගේ සහ සනී ලියෝන්ගේ ඡායාරූප පහතින්....


















0 comments: