17 දී ගැබ් ගත්ත කතාව පියුමි එළියට දායි (PHOTOS)


පියුමි කියන්නේ අන්තර්ජාලය තුල පුවත් මවන චරිතයක්.

කාගේත් අවධානයට ලක්වෙන විදිහට සිය ෆේස්බුක් පිටුවට නිරන්තරයෙන් ඡායාරූප එකතු කරන්නත් පියුමි නිතර කටයුතු කරනවා.

පියුමි හංසමාලි ක්ෂේත්‍රයේ රැඳී සිටින්නෙ මෝස්තර නිරූපණ ශිල්පිණියක් ලෙසයි. හැබැයි දැන් දැන් පියුමි ජනප්‍රිය නිළියක් වේගෙනත් එනවයි කියලා තමයි ක්ෂේත්‍රයෙන් ඇහෙන කතාවලින් කියවෙන්නෙ.

මේ වනවිට 23 වැනි වියේ පසුවන ඇය සම්බන්ධයෙන් මේ දිනවල දී බොහෝ අවධානයට ලක් ව ඇත්තේ ඇයගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් තැනින් තැන ඇහෙන කතාවක් නිසයි. ඒ තමයි 17 වැනි වියේ දී සිය ප්‍රථම දරුවා ප්‍රසූත කළ බව ඇය මාධ්‍යට පවසා තිබීම.

" මගේ වයස අවුරුදු 23 යි. මම ඉපදුණේ 1992 අවුරුද්දෙ. පුතා ඉපදුනේ මට වයස අවුරුදු 17 දි. පුතා දැන් ජාත්‍යන්තර පාසලක එක වසරට ඇතුළත් කළා. පුතා කලාවට එනවාට මම නම් කැමති නැහැ.

පුතා නම් කැමතියි... ටී.වී එකේ පේන්න ඉන්න. හිටපු ගමන් කියනවා.. අම්මේ මම මොඩ්ල් කෙනෙක් වෙනවා කියලා. හැබැයි මම කැමැති පුතා කවදාහරි ගුවන් නියමුවෙක් හරි වෛද්‍යවරයෙක් හරි ක‍්‍රිකටර් කෙනෙක් හරි වෙනවට.

පියුමි හංසමාලි ඊයේ පෙරේදා නුවරඑළියෙ ගිහින් ගත්ත ඡායාරූප කිහිපයකුත් අන්තර්ජාලයට එක් කර තිබුණා. එම ඡායාරූපත් පහතින් දැක්වෙයි.


     12593505_1163173050362630_9107682272359492199_o 12605428_1163173060362629_8621097790698134653_o 12615721_1163173040362631_315772215349182162_o11666146_1040648672615069_3944949957974796541_n11709627_1040648552615081_3106672921154121759_n11063898_1040648625948407_2613646657720734857_n11220066_1103357199677549_7728329258002114727_n10690105_1077049322308337_7935743350367331557_n

30F986C500000578-3436271-Bold_Jolie_has_said_she_likes_to_mark_her_body_with_things_that_-a-132_1454885582945 1933316_829268340534434_8259442598494103198_o 12496204_828808333913768_5034797327235792618_o 12633727_828808183913783_7329258931843530370_o 12646833_829268463867755_3643658108851521488_o 12657385_829268453867756_5891410109393493025_o 12662443_828808153913786_4109914855507332759_n 12671622_829268490534419_1767328212492817569_o 12697166_829268397201095_2998044448327379521_o

0 comments: