දුෂ්‍යන්තගේ පෙම්වතිය හෙළිවෙයි.


තමාගේ සැබෑ පෙම්වතිය ස්ටෙෆනි සිරිවර්ධන බව ජනප්‍රිය ගායකයෙක් හා නර්තන ශිල්පියකු වන දුෂ්‍යන්ත වීරමන් කියයි.

කෙසේවුවද මීට පෙර බොහෝදෙනා සිතා සිටියේ ඔහුගේ පෙම්වතිය හෂිනි කරලියද්ද බවයි.

දුෂ්මන්ත හා ස්ටෙෆනිගේ පෙම් පලහිලව්වට මේවන විට වසර දෙකක් බවද පැවසේ.

ස්ටෙෆනිගේ උපන්දිනය වෙනුවෙන් දුෂ්මන්ත තැඹිලි හා බැදපු මාළු සහිත බත් පැකට් අසරණ අයට බෙදූ බවද මේ අතර වාර්තා වේ.

මේ වැඩේට හවුල් වන්නට ස්ටෙෆනි නම් නොපැමිණි බවද පැවසේ.

ඒ ඇය ලංකාවේ නොවන නිසා බවද පැවසෙන අතර ඇය ඩුබායිහි පැවැත්වෙන පාකිස්‌ථාන් සුපර් ලීග් තරගාවලියේ නිවේදිකාවක්‌ විදිහට කටයුතු කිරීම මේ වැඩේට හවුල් නොවීමට හේතුව බවද දුෂ්මන්ත කියයි.

ස්ටෙෆනිගේ ප්‍රියතම බීම තැඹිලි බවත්, ඇගේ ප්‍රියතම කෑම බැදපු මාළු බවත් පැවසේ.




0 comments: